සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයට මීට ටික වේලාවකට පෙර පොලිසිය කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කළේය.
පොලීසිය විසින් එල්ල කරන ලද බැටන් පොලු ප්‍රහාර නිසා සමාජවාදී තරුණ සංගමයේ තිදෙනෙකුට තුවාල සිදීවී ඇතියි ද ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බව හදීසි අනතුරු ඒකකයේ අධ්‍යක්ෂ
වෛද්‍ය ප්‍රසාද් ආරියවංශ පවසයි.සමාජවාදී තරුණ සංගමය මෙම විරෝධතාවය සංවිධානයකොට තිබුණේ 2012 වසර වෙනුවෙන් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අයවැයට විරෝධයපෑමත් අයවැයෙන් තරැණයන් අමතක කිරීමත් හේතුකොටගෙනය. සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණය නිසා කොළඹ කොටුව,ලේක්හවුස් හා ඒ අවට ප්‍රදේශය තුළ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය විය.
ජවිපෙ කට්ටිවාදීන් නිලතල රැකගන්න මාධ්‍ය සංදර්ශණයක
lankahotnews.org
මතවාදීමය වශයෙන් තවදුරටත් ජවිපෙ දේශපාලනය සමග ගමනක් නොමැති ජවිපෙ කට්ටිවාදීන් ජවිපෙන් තමන්ට ලැබුණ නිලතල රැක ගැනීමේ මෙහෙයුමක් අරඹා තිබේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ (29) කැඳවා තිබූ පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම සඳහා සහභාගිවීමට ජවිපෙ කට්ටිවාදීන්ට සිදුව ඇත්තේ නීතිමය ක්‍රියාමාර්ග හමුවේ තම මතභේදකාරී සාමාජිකත්වය
රැක ගැනීමටයි. මෙය සනාත වූයේ 29 ප.ව.3.00ට ජවිපෙ මධ්‍යමකාරක සභාව පවැත්වීමට යොදාගත් මෙහොතේම පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර මහතා කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේදී දේශණයක් සූදානම් කොට තිබීමත් ජවිපෙ කට්ටිවාදී ජී කුලරත්න 29උදේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ඉදිරියේ ඇති තම පක්ෂ සාමාජිකත්වය කිසිසේත්ම අවලංගුවීමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කිරීමෙන්ය. අදියර 5න් ජවිපෙ බලය ඇල්ලීම අවසන්වී ඇති අතර දැන් පුද්ගලිකව තම තමන්ගේ සාමාජිකත්ව රැක ගැනීමේ මෙහෙයුම අරඹා ඇති අතර එය අදියර 6කින් ක්‍රියාත්මක වන බවත ජවිපෙ කට්ටිවාදී ආරංචි මාර්ග ප්‍රකාශවේ. ඒ සදහා පලමු අදියර මධ්‍යම කමිටු දිනයට කෙසේ හෝ පැලවත්තට පැමිණීම අනිවාර්යය කොට ඇත.
කෙසේ නමුදු ජවිපෙ ඊයේ (29) පැවැති මධ්‍යම කාරක සභාව විසින් මතුවී ඇති දේශපාලන තත්වය පදනම් කරගනිමින් ප්‍රධාන තීරණ 03ක් ගත් බව එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. එනම් ජවිපෙ මධ්‍යම කාරක සභිකයින් එහි නායකත්වය සහ ජවිපෙ විවේචනය කරමින් ප්‍රසිද්ධ රැස්වීම්වල හා පුවත්පත්වලට ප්‍රකාශ නිකුත් කිරීම නැවැත්වීම, මධ්‍යම කමිටු සාමාජිකයින් විසින් ප්‍රසිද්ධ රැස්වීම් පැවැත්වීමේදී හා මාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කිරීමේ දී පක්ෂයේ නිසි අවසරයක් සහිතව එම ප්‍රකාශ සිදුකිරීම, ජවිපෙ ව්‍යවස්ථාව සහ විනය උල්ලංඝණය කරන අය පිළිබද සොයා බලා පරීක්ෂණ සිදුකිරීමට විජිත හේරත්, ජිනදාස කිතුලේගොඩ, ලක්ෂ්මන් නිපුණආරච්චි යන මධ්‍යම කමිටු සාමාජිකයින්ගෙන් සමන්විත විනය කමිටුවක් පත්කිරීම එම තීරණ 03යි.
ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැති මධ්‍යමකාරක සභාවට ජවිපෙන් ඉවත්ව ගොස් සිටින මධ්‍යමකාරක සභිකයින්ට ආරාධනා කර තිබූ අතර ඔවුන් පැමිණියත් එම රැස්වීමට සහභාගි නොවූ බවත් ඔවුන්ට එම මධ්‍යම කාරක සභාවට සහභාගී වී සාකච්ඡා කිරීමේ අරමුණක් නොතිබු බවත් ප්‍රකාශ කළේය.
ආශ්චර්යමත් පිවිසුමේ චාටර් වුනොත් දඩය රු5000යි
lankahotnews.org
හදිසි ආපදා අවස්ථාවකදී වාහන නතර කිරීමට දක්ෂිණ අධිවේගී මාර්ගයේ වෙන්කර ඇති මංතීරුවේ හේතුවක් නොමැතිව වාහන නතර තරන රියදුරන්ට රුපියල් 5000ක දඩයක් නියම කොට ඇත. ආපදා මංතීරුවේ සිට අවට සිරි නරඹන පිරිස්
වැලැක්වීම මෙහි අරමුණ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. ඊට අමතරව ආශ්චර්යමත් පිවිසුම අපවිත්‍ර කරන පුද්ගලයන් අල්ලා ගැනීමට වෙනම වැඩපිළිවෙලක් සකස් කොට ඇතැයිද මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි
Popular Posts
-
lankahotnews.org ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ පාලනයට එරෙහිව (01) දින දහවල් ජයවර්ධනපුර සරසවි සිසුන් විසින් උද්ඝෝෂණයක් පැ...
-
lankahotnews.org පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහාන්ලාල් ගේ‍්‍රරු ආණ්ඩුවට ගියේ ජාතියේ දරුවන්ගේ අනාගතය ගොඩනැගීමට නොව ඔහුගේ අනාගතය වෙනුවෙන් යැයි එජා...
-
lankahotnews.org මතවාදීමය වශයෙන් තවදුරටත් ජවිපෙ දේශපාලනය සමග ගමනක් නොමැති ජවිපෙ කට්ටිවාදීන් ජවිපෙන් තමන්ට ලැබුණ නිලතල රැක ගැනීමේ මෙහෙයුමක් ...
-
kate winslet hair kate winslet hair kate winslet hair kate winslet hair kate winslet hair kate winslet hair kate winslet hair kate winslet h...
-
lankahotnews.org මෙරට ප්‍රාථමික සහ ද්වීතීක අධ්‍යාපනය නගා සිටුවීම සඳහා ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ණය මුදලක් ශී‍්‍ර ලංකාවට ලබා...
-
lankahotnews.org මේ මස 15 වෙනිදාට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සියලු දීමනා ගෙවන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ මහතා පවසය...
-
lankahotnews.org සුගිය බදාදා දිනයේ ඇමෙරිකාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පරිඝනක සර්වරයකට (McAfee) සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇත. මෙහි වග...
-
lankahotnews.org සුගිය බදාදා දිනයේ ඇමෙරිකාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පරිඝනක සර්වරයකට (McAfee) සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇත. මෙහි වග...
-
lankahotnews.org ලබන 14 වැනිදාට පෙර බස් ගාස්තු වැඩි කිරීමට රජය පියවර නොගත හොත් පෙර දැනුම් දීමකින් තොරව ධාවනයෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස් ...
-
lankahotnews.org පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේ දී ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා විශේ...
Labels
- 2012 haircut (1)
- 2012 Various Prom Hairstyles for Women (1)
- Americans Women Blonde Hair Styles (1)
- ananda marchildon hairs (1)
- Beautifully prom hairstyles for medium hair (1)
- Best Fashion Designer Looks (1)
- Best Updos Hair Styles Reviews (1)
- easy prom hairstyles updos (1)
- Elegant Kim Kardashian Layered Wavy Hairstyles (1)
- fashion designs dresses (1)
- fashion designs dresses Gallery (1)
- Getting the right Wedding Hairstyle (1)
- Hairstyles For Prom Gown Collections (1)
- Indian wedding hairstyles (1)
- jessica simpson curly hairstyles (1)
- kate winslet hair (1)
- kim kardashian curly hairstyles (1)
- kim kardashian hairstyle (1)
- lovely hair style (1)
- model hair miss america 2012 (1)
- Modern Prom Updo Hairstyle for Women in The Wedding Party (1)
- New hairstyle 2012 (1)
- popular wedding haircut (1)
- prom hairstyles (1)
- prom hairstyles for curly hair updos (1)
- prom hairstyles updos (1)
- prom hairstyles updos for medium hair (1)
- prom hairstyles updos for medium hair new (1)
- prom hairstyles updos for medium hair's (1)
- prom hairstyles updos for short hair (1)
- Top prom hairstyles updos (1)
- Trend Hair style 2012 (1)
- Trend Hair style 2012 New (1)
- Trend prom hairstyles (1)
- trend prom hairstyles updos for short hair (1)
- wedding hairstyles (2)
- Wedding Hairstyles For Long Curly Hair (1)
- wedding hairstyles for long hair (1)
- Where to Find the Best Prom Hairstyles? (1)
- උණුසුම් පුවත් (12)
- ක්‍රීඩා (1)
- විදෙස් පුවත් (1)










