උපකුලපති ඉල්ලා අස්විය යුතුයි-ජපුර සිසුන්
lankahotnews.org
ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ පාලනයට එරෙහිව (01) දින දහවල් ජයවර්ධනපුර සරසවි සිසුන් විසින් උද්ඝෝෂණයක් පැවැත්වීය. අසත්‍ය චෝදනා මත පංති තහනම් කිරීම, නේවාසිකාගාර පහසුකම් කප්පාදු කිරීම ඇතුළු ඉල්ලීම්
මූලික කරගෙන උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.
ඉංජිනේරු සංස්ථා සේවකයෝ විරෝධතාවක
lankahotnews.org
සුගිය බදාදා දිනයේ ඇමෙරිකාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පරිඝනක සර්වරයකට (McAfee) සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇත. මෙහි වගකීම කිසිවෙක් භාරගෙන නැතත් මෙය පිටුපස බීජිනය ඇතැයි සැකපහලවී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ඉන්දීය රජය
සම්බන්ද තොරතුරු, යුධ තොරතුරු ආදී විශාල තොරතුරු ප්‍රමාණයක් සොරාගෙන ඇත. එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පැරණි දත්ත සර්වරයක් ද සොරාගෙන ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පැරණි විද්‍යුත් ලිපි හා රහස් පද එම සයිබර් ප්‍රහාරකයින් විසින් සොරාගෙන ඇති බවයි වාර්තාවන්නේ.
මෙයට ප්‍රථම සයිබර් ප්‍රහාරකයින් කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන සංවිධායේ දත්ත සර්වරයකින්ද දත්ත සොරකම්කොට තිබුනි. මොවුන් පවසා ඇත්තේ තමන් බැංකුවලින් සල්ලි හොරකම් කර ඒවා පරිත්‍යාග කිරීමට කටයුතු කරන බවයි.එම සයිබර් ප්‍රහාරකයින් එය හඳුන්වා ඇත්තේද “ ඔපරේෂන් රොබින් හුඩ් “ නමිනි.
ඉරානයේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට ප්‍රහාරයක්
න්‍යෂ්ටික වැඩසටහනට මුවාවී ඉරානය විනාශකාරී පරමාණු අවි නිපදවන හෙයින් අන්තර්ජාතික වශයෙන්
ඉරානයට පනවා ඇති සම්බාධක දැඩිකලයුතු යැයි බිතාන්‍ය පුන පුනා කල ප්‍රකාශයට විරෝධය පල කරමින්
ඉරාන විශ්වවිද්‍යල සිසුන් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට
කඩාවැදී පහරදී ඇත. මෙහිදී ප්‍රහාරයට මුහුණදීගත නොහැකිවූ බ්‍රිතාන්‍ය තානාපති කාර්ය මණ්ඩලය ආරක්ෂක දොරෙන් පැන ගොස් ඇත. සිසුන් බ්‍රිතාන්‍ය ධජ පුළුස්සමින් කාර්යාලයට හානිකලේය. මෙම ප්‍රහාරය දැඩි ලෙස බ්‍රිතාන්‍ය රජය හෙලා දැක ඇති අතර ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා ද මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙලා දැක තිබේ. ඉරානයේ පරමාණු බෝම්බ නිපදවන බව එක්සත් ජාතීන්ගේ පරමාණු ශක්ති අධිකාරිය නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශ කර සිටියේය. මීට වසර කිහිපයකට පෙර සිටම ඇමෙරිකාව ප්‍රම්‍රඛ බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපා රටවල් ඉරානයට සම්බාධක පනවා තිබුණු අතර මෙම සිද්දියේදී ඉරානය පහරදීම සම්බන්දයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කොට තිබේ.
ලෝක බැංකුව ශ්‍රී ලංකා අධ්‍යාපනයට අතහිත
lankahotnews.org
මෙරට ප‍්‍රාථමික සහ ද්වීතීක අධ්‍යාපනය නගා සිටුවීම සඳහා ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ණය මුදලක් ශී‍්‍ර ලංකාවට ලබාදී තිබෙනවා. ඒ අනුව මෙම ණය මුදලින් මෙරට පාසල් පද්ධතිය ජාතික මට්ටම දක්වා දියුණු කිරිමට වැඩසටහන්
අධ්‍යාපන අමාත්‍යංශය විසින් සකස් කරමින් පවතිනවා. පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශයේ සහයෝගය ඇතිව පළාත් අධ්‍යාපන අමාත්‍යංශ හා එක්ව අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෙම වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමටයි දැනට සැලසුම් කර ඇත. ඒ යටතේ වයස අවුරුදු 6 ත් 10 ත් අතර දරුවන්ගේ ප‍්‍රාථමික අධ්‍යාපනය නගා සිටුවීමට බලාපොරොත්තු වනවා.
ග්‍රේරු මහතාගේ අධ්‍යාපන ආයතන රජයට පවරාගැනීමට පෙර ආණ්ඩුවට එකතු වුනා
lankahotnews.org
පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහාන්ලාල් ගේ‍්‍රරු ආණ්ඩුවට ගියේ ජාතියේ දරුවන්ගේ අනාගතය ගොඩනැගීමට නොව ඔහුගේ අනාගතය වෙනුවෙන් යැයි එජාප මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹ දී පැවසීය. ජාතියේ දරුවන්ට මේ ආණ්ඩුව යටතේ අත්ව තිබෙන ඉරණම ගැන සුළු
අවබෝධයක්වත් තිබුණා නම් ගේ‍්‍රරු ආණ්ඩුවට එකතු නොවෙතියිද ආණ්ඩුවට එරෙහිව හයිඞ් පිටියෙන් මතුවූ පොදුජන විරෝධය ඔහු පාවා දුන්නේ යැයි ද ජයසේකර මහතා චෝදනා කළේය. ව්‍යාපාරිකයින් දේශපාලනයට පැමිණි විට මෙවැනි තත්ත්වයන් මතුවන බව අද(01) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී ජයසේකර මහතා සඳහන් කළේය.
මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ අධ්‍යාපන ආයතන ඌන උපයෝජන පනත යටතේ පවරාගැනීමේ උත්සාහයක් පැවතියේ දැයි නොදන්නා බවත්, දරුවන්ගේ අනාගතය කෙසේවුවද තමන්ගේ සහ තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ග්‍රේරු මහතා තීරණයක් ගෙන ඇති බව ද ජයසේකර මහතා පෙන්වාදුන්නේය. එය නින්දා සහගත සහ ලැජ්ජා සහගත ක්‍රියාවක් බව ද, එම ක්‍රියාව අනුමත නොකරන බව ද මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.
නමුත් ආණ්ඩුව, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහාන්ලාල් ගේ‍්‍රරු ආණ්ඩුවට එක්වීම සමග අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වර්ධනයක් ඇතිකල හැකි බව අද (01) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව දැන් නිවැරදි මග යමින් සිටිනවා
lankahotnews.org
දිවයිනට පැමිණ සිටින ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාෂි මහතා ජපාන තානාපති නිවසේදි මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. එහිදී අදහස් දක්වමින් යසුෂි අකාෂි මෙසේ පැවසීය. "සංහිදියාව සඳහා වගවීමේ ක්‍රියාවලිය ඉතාම හොඳයි. සියුම් ලෙස සංහිදියාව පිළිබඳ අර්ථ දැක්වුවහොත් වගවීම යනු
වෙනම කොටසක්. නමුත් නියම සංහිදියාවක් සඳහා මූලිකත්වය ගන්නවා. ජාතික මුල පිරීමක් ඉතාම වැදගත් සේම ඉතාම ඵලදායි ජාත්‍යන්තර මුලපිරීමකට වඩා. දෙවැන්න තමයි එලෙස ජාතික ප්‍රවේශයකදී ජාත්‍යන්තර ප්‍රමිතීන් හා ප්‍රතිපත්ති පිළීබඳ සළකා බැලිය යුතුයි. තෙවැන්න සම්පූර්ණ ක්‍රියාවලියට අවසාන ප්‍රතිළුලයක් තිබිය යුතුයි"
ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සියලු දීමනා ගෙවා දමනවා
lankahotnews.org
මේ මස 15 වෙනිදාට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සියලු දීමනා ගෙවන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ මහතා පවසයි.
නිමා වු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට මෙතෙක් මුදල් ගෙවීම් සිදු කර නොමැත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුහුණ දුන් මූල්‍ය අර්බූදය
ඊට හේතු වූ බව අතුරු කමිටුවේ හිටපු සභාපති උපාලි ධර්මදාස මීට පෙර ප්‍රකාශ කළේය. ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ, එම ගෙවීම් සඳහා රුපියල් මිලියන 347ක් වෙන් කර ඇති බවයි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාවට ලැබිය යුතු මුදල් ඉදිරියේදී ලැබීමට නියමිතව ඇතැයි, ද ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.
Popular Posts
-
lankahotnews.org මේ මස 15 වෙනිදාට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සියලු දීමනා ගෙවන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ මහතා පවසය...
-
lankahotnews.org ලබන 14 වැනිදාට පෙර බස් ගාස්තු වැඩි කිරීමට රජය පියවර නොගත හොත් පෙර දැනුම් දීමකින් තොරව ධාවනයෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස් ...
-
lankahotnews.org මතවාදීමය වශයෙන් තවදුරටත් ජවිපෙ දේශපාලනය සමග ගමනක් නොමැති ජවිපෙ කට්ටිවාදීන් ජවිපෙන් තමන්ට ලැබුණ නිලතල රැක ගැනීමේ මෙහෙයුමක් ...
-
lankahotnews.org ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ පාලනයට එරෙහිව (01) දින දහවල් ජයවර්ධනපුර සරසවි සිසුන් විසින් උද්ඝෝෂණයක් පැ...
-
lankahotnews.org පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහාන්ලාල් ගේ‍්‍රරු ආණ්ඩුවට ගියේ ජාතියේ දරුවන්ගේ අනාගතය ගොඩනැගීමට නොව ඔහුගේ අනාගතය වෙනුවෙන් යැයි එජා...
-
lankahotnews.org සුගිය බදාදා දිනයේ ඇමෙරිකාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පරිඝනක සර්වරයකට (McAfee) සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇත. මෙහි වග...
-
lankahotnews.org සුගිය බදාදා දිනයේ ඇමෙරිකාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පරිඝනක සර්වරයකට (McAfee) සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇත. මෙහි වග...
-
lankahotnews.org මෙරට ප‍්‍රාථමික සහ ද්වීතීක අධ්‍යාපනය නගා සිටුවීම සඳහා ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ණය මුදලක් ශී‍්‍ර ලංකාවට ලබා...
-
lankahotnews.org පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේ දී ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා විශේ...
Labels
- 2012 haircut (1)
- 2012 Various Prom Hairstyles for Women (1)
- Americans Women Blonde Hair Styles (1)
- ananda marchildon hairs (1)
- Beautifully prom hairstyles for medium hair (1)
- Best Fashion Designer Looks (1)
- Best Updos Hair Styles Reviews (1)
- easy prom hairstyles updos (1)
- Elegant Kim Kardashian Layered Wavy Hairstyles (1)
- fashion designs dresses (1)
- fashion designs dresses Gallery (1)
- Getting the right Wedding Hairstyle (1)
- Hairstyles For Prom Gown Collections (1)
- Indian wedding hairstyles (1)
- jessica simpson curly hairstyles (1)
- kate winslet hair (1)
- kim kardashian curly hairstyles (1)
- kim kardashian hairstyle (1)
- lovely hair style (1)
- model hair miss america 2012 (1)
- Modern Prom Updo Hairstyle for Women in The Wedding Party (1)
- New hairstyle 2012 (1)
- popular wedding haircut (1)
- prom hairstyles (1)
- prom hairstyles for curly hair updos (1)
- prom hairstyles updos (1)
- prom hairstyles updos for medium hair (1)
- prom hairstyles updos for medium hair new (1)
- prom hairstyles updos for medium hair's (1)
- prom hairstyles updos for short hair (1)
- Top prom hairstyles updos (1)
- Trend Hair style 2012 (1)
- Trend Hair style 2012 New (1)
- Trend prom hairstyles (1)
- trend prom hairstyles updos for short hair (1)
- wedding hairstyles (2)
- Wedding Hairstyles For Long Curly Hair (1)
- wedding hairstyles for long hair (1)
- Where to Find the Best Prom Hairstyles? (1)
- උණුසුම් පුවත් (12)
- ක්‍රීඩා (1)
- විදෙස් පුවත් (1)
















